තමන් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනවාද නැද්ද යන්න පසුව තීරණය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ තමන්ට මේ වන විට නීත්‍යනුකූල පක්ෂයක් තිබෙනවාද? නැද්ද යන්නයි.