Published
සංවිධානාත්මක අපරාධ හා දේශපාලන සබඳතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් පළ වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා. රේගුවෙන් නිදහස් වූ කන්ටේනර් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා. සභානායක අමාත්‍ය බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අතර පාර්ලිමේන්තුවේදී ඇති වුණේ මෙවන් සංවාදයක්. මේ අතර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 163කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වූයේ නැහැ.