කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක්වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමට ඉදිරියේදී උසස්වීම් ලබා දීමට නියමිත බව වාර්තා වනවා. ඒ අතරින් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට කඩිනමින් උසස්වීමක් ලබා දීමට අදාළ අංශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. එම තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.