බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති පන්නිපිටියේ පිහිටි පළාත් ක්‍රීඩා සංකීරණය ජාරාවාස වී ඇති ආකාරය පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා. ඉතා වටිනා පොදු දේපලක් මෙලෙස විනාශ වීමෙන් වලක්වා ගැනීමට ක්‍රීඩාවට ඇලුම් කරන පිරිස් මෙලෙස තොරතුරු කියා සිටිනවා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.