Published
අනපේක්‍ෂිත පරිසර වෙනස්කම් පුද්ගලයන්ගේ මානසික තත්ත්වයට බලපෑම් එල්ල කරන බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. එවැනි තත්ත්වයන් හමුවේ ඇති වන මානසික පීඩනය හේතුවෙන් සියදිවි නසාගැනීම් වැඩි වන බවට පර්යේෂණවලදීද අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකාවේද එවැනි තත්ත්වයන් නිරීක්‍ෂණය වන බවයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් පැවසුවේ.