Published
මහනුවර, පහළ කඩුගන්නාව ප්රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී බේරාගත් තවත් පුද්ගලයන් තිදෙනෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
තවත් පුද්ගලයන් පස්කන්දට යටවී ඇත්දැයි සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.
ඒ පිළිබද තවත් තොරතුරු අනතුර සිදුවූ ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් ප්රාදේශිය වාර්තාකරු සමන් විජය බණ්ඩාරගෙන්.




