මෙම වසර තුළ පළාත් සභා මැතිවරණය පවත්වනවාදැයි ස්ථිරවම මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් රට ගොඩනැගීමේ කටයුතුවලින් පසු මැතිවරණයක් ගැන සිතාබැලිය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.