Published
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මොණරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය ඉහල අගයක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.
එමෙන්ම අද පස්වරුවේද ප්‍රදේශ කිහිපකයට කඩින් කඩ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.




