ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර උදෑසන පීලිපැනීමට ලක්වු බව දුම්රිය දෙපාර්තමේන්තුවනවා

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.