Published
වැවිලි සහ ප්‍රජා යටිතල අමාත්‍යංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් රචිත ”පරිපාලන නීතිය හා රාජ්‍ය සේවය” කෘතිය හෙට ජනගත කිරීම සිදු කරනු ලබනවා.
ඒ අනුව ජනගත කිරීමේ උළෙල හෙට සවස 03.00ට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත අතර මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගි වීමට නියමිතය.