Published
ප්රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් වන චිත්රා කුමාරි කළුබෝවිල මහත්මිය අද දින අභාවප්රාප්ත වී තිබේ.
දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසු වු ඇය මුල්ලේරියාව මූලික රෝහලේ නේවාසික ප්රතිකාර ලබමින් සිටියදී චිත්රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්රාප්ත වී තිබෙන්නේ.




