Published
මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන සංස්කෘතිය කඩාකප්පල් නොකරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
එලෙස අධ්‍යාපන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ආණ්ඩුවට ජන වරමක් ලැබී නොමැති බවයි ඔහු කියා සිටියේ.
එක්සත් ජනරජ පෙරමුණ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළා.




