Published
මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීම සඳහා නගර මට්ටමින් සහ ගම් මට්ටමින් ජනාතාව පොලීසිය වෙත තොරතුරු ලබා දිය යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
පොලිස්පතිවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය ව්‍යසනය රට තුළින් තුරන් කිරීම සඳහා මේ වනවිටත් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා.


