Published
අද උදෑසන 06.25 නෙත් නිවුස් ප්රධාන ප්රවෘත්ති ප්රකාශයට ඇතුලත් වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට අද එක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.
එහිදී ඔහු අයවැය සම්බන්ධයෙන් මෙලෙස උදාහරණයක් ගෙනහැර දක්වමින් අදහස් පළ කළා.
මෙම ප්රකාශයට අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්රතිචාර පළ වුණා. එහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා නෙත් නිවිස් රතු කට්ට විශේෂාංගයේ පළ වූ අදහස් සම්බන්ධයෙන් ප්රතිචාර දැක්වූයේ මෙලෙසයි.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වැඩසටහන




