Published
පාතාල කණ්ඩායම්වල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි දේශපාලන තත්ත්වයන් පිළිබඳ අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා.
මේ එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
පාතාල සාමාජිකයන් සමග ඍජුව හෝ වක්‍රව ගනුදෙනු කළ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
වර්තමාන රජය ගොවි ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.