ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා

අදාළ අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක්.