පළාත් පාලන ආයතන වල බලය පිහිටවන්න ගිය විපක්ෂයේ කණ්ඩායම් අතර මේ වන විට තැන තැන මත ගැටුම් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

විශේෂයෙන් කොළඹ පුරපති තෝරා ගැනීමේදී ඇතිවූ ගැටළු තවත් වර්ධනය වී ඇති බවත් වැඩි වශයෙන් මේ සම්බන්ධයෙන් කනස්සලට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි වාර්තා වන්නේ

පාලත් පාලන ආයතන බලය පිහිටුවිමේදී විපක්ෂයේ කණ්ඩායම් ඇතුලේ ඇතිවූ ගැටුම් සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස මෙතෙක් හෙළිනොවූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්

නෙත් නිවුස් කණින් කොණින් >>>> කණින් කොණින්