Published
යළි නැගිටිමු අපි අත දෙමු පුංචි කාර් නිවස ආපදාවෙන් පිඩාවට පත් ජනතාව සොයා යන ගමන
ආපදාවෙන් පිඩාවට පත්ව සිටින ලංකාපුර ගම් වැසියන් යළි ගොඩ නැගිම වෙනුවෙන් පුංචි කාර් නිවස පොළොන්නරුව පුලස්තිගම ගල්කැටි ගම් වැසියන්ට අවශ්‍ය සහනාධාර ලබාදීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි
එම ගම්මානයේ පවුල් 23 ක් වෙනුවෙන් අවශ්‍යතා සොයා බලා ගම් වැසියන්ගේ අවශ්‍යතාය මත පාපැදි ප්‍රමාණය ලබා දිමට තිරණය කර තිබෙනවා.
ඔහුගේ අවශ්‍යතාව මත එක් නිවසකට යතුරුපැදිය බැගින් හෙට දිනයේ ලබා දෙනවා.
හිරෝ ස්ටෑන්ඩඩ් 26 නව පාපැදි වසර පහක වගකිම් සහතිව එම ගම්මානයට ලබා දිමට තිරණය කර තිබෙනවා .
එමෙන්ම පාසැල් දරුවන් හට බෑග්, පොත්පත් ඇතුලු තවත් අත්‍යාවශ්‍ය දේවල් ළමුන් සදහා පුංචි කාර් නිවසින් ලබා දිමට නියමිතයි
හෙට නත්තල් දිනයේ පුංචි කාර් නිවස මාළඹේ සිට පොළොන්නරු පුලස්ති ගම්මානයට ළඟා වීමට තියමිතයි




