Published
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන හේමකුමාර නානායක්කාර මහතාගේ චරිතාපදානය ඇතුළත් පෙරළිකාර හේමකුමාර ග්‍රන්ථය එළිදැක්වීම හෙට කොළඹ පදනම් ආයතනයේදී සිදු වනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හේමකුමාර නානායක්කාර මහතා.




