Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ, එම අවස්ථාවට එක් වූ එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි මහතා.