ඔබ ප්‍රදේශයේ පවතින පොදු ගැටලු පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කර ඒවාට විසඳුම් ලබා දෙන ‘නෙත්සැරය’ විශේෂාංගය ආරම්භ කිරීමට අප තීරණය කළා.

ඒ අනුව ඔබේ ප්‍රදේශයේ පොදු ගැටලු දැන් අප වෙත යොමු කළ හැකි වනවා.

අදාළ ගැටලු සහ ඒ සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමට ගම්වාසීන් සිව් දෙනෙකු සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක සමඟ  0711 95 95 95 යන දුරකතන අංකයට අය්එි්චච පණිවිඩයක් යොමු කළ හැකියි.

එම අංකය නැවතත්  0711 95 95 95.