Published
පොලිස් කොමිසමේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.
විෂය භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් පළ කළේ මෙලෙසයි.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඡඍඛ උ්ඕඨ්ඛ් 07*
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.
මේ අතර වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනයාක මහතා අදහස් පළ කිරීමෙන් අනතුරුව සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.