රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සම්බන්ධ වූ සිද්ධියේදී අගතියට පත්වූ බව කියමින් අදාල පොලිස් නිලධාරියා සහ ඔහුගේ බිරිඳ අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පළ කළේ මෙවන් අදහසක්.

මෙම පොලිස් නිලධාරියාගෙ බිරිඳද මෙහිදී අදහස් දැක්වූවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලඥයින් ද විවිධ අදහස් පළ කළා. මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.