හිස් වූ පොලිස්පති තනතුර සම්බන්ධයෙන් ලංකාවේ වැඩිපුරම කතා බහට ලක් වූ මාතෘකාවක් වී තිබුණා ඒ අනුව හිස් වූ පොලිස්පති තනතුර සඳහා නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ අතර ඔහු ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක් වනවා. පොලිස්පති ධුරයේ වැඩ බාරගත් නව පොලිස්පතිවරයා විසින් තමා කිරීමට බලාපොරොත්තු වන දේ මාධ්‍ය හමුවෙ ද ප්‍රකාශ කර තිබුණා මේ වන විට ඒ කළ ප්‍රකාශයට අනුව වැඩ පටන් ගෙන ඇති බවයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියේ. ඒ අනුව පළමුව පොලිසිය තුළ වැරදි කරන චෝදනා එල්ලවන සහ විවිධ පැමිණිලි තිබෙන නිලධාරීන් සම්බන්ධයෙන් කටයතු කිරීමට පටන්ගෙන ඇති බවයි නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයට වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට විමර්ශනයක් සිදු කරන ලෙසත් පොලිස්පතිවරයා පවසා තිබෙනවා. පොලිසිය සුද්ද කරන්න පොලිස්පති ගත් ක්‍රියා මාර්ග සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
Published