Published
“පොලීසියෙන් සැලෝන් එකක්”
පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් “රූ-සිරි” නමින් නවීන රූපලාවන්‍යාගාරයක් ලෙසින් වැඩි දියුණු කරන ලද පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය විවෘත කෙරුණේ වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.







