Published
ශ්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත "රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි" යන මැයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.
මෘතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් තම පක්ෂය වෙත පවරා ඇති බවත් එය අත්හළ නොහැකි වගකීමක් බවද එම ලිපියේ සඳහන් වනවා.
සම්පූර්ණ ලිපිය පහතින්,




