පක්ෂය හැර ගිය ප්‍රබලයින් යළි එක් කර ගැනීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ පක්ෂය හැර ගිය ප්‍රබලයින් නිල වශයෙන් පක්ෂය සමග යළි සම්බන්ධ වීම ඉදිරි ආසන්න කාලසීමාවක සිදු වනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.