බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය බෝගොඩ මාර්ගයේ දික්වැල් වත්ත ප්‍රදේශයේ ජනතාව මාර්ග දුෂ්කරතාවයෙන් පීඩා විඳින අයුරු අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා.

ගම්මාන තුනක පවුල් සිය ගණනක් පිඩාවට ලක්වීමට හේතු මෙලෙස ප්‍රකාශ කරනවා කරනවා

සංවර්ධනය කරනවා යයි රැවටීමට ලක් වූ මෙම ගම්වාසීන් තමන්ගේ ගම්මාන වලට යාමට ඇති බස් රථයට සිදුව ඇත්තේ කුමක්දැයි විස්තර කළා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.