Published
සිය ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් හෙට දිනයේ සිට සියලුම රජයේ රෝහල් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ ඒ අනුව හෙට පෙරවරු 08 සිට සැලසුම් කළ පරිදි දිවයින පුරා සිය වර්ජනය ආරම්භ කරන බවයි.