Published
                
                 
                
            ප්‍රශ්නගත බහාලුම් නිදහස ්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.




