බිනර පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් පැවැත්වෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා සජීවී වැඩසටහන හෙට දවස පුරා පොතුහැර අත්තනපිටිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. හෙට දවස පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කපිරිග්ගම සුගතරතන හිමියන් මෙලෙස පැහැදිලි කළා.