Published
ඉතා ඉහළ විදේශීය සංචාරක ආකර්ෂණයක් ඇති බෙන්තර ප්‍රදේශයේ රජයේ වියදමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ කඩොලාන සහ මත්ස්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අක්‍රිය වීම පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.