Published
ඉතා ඉහළ විදේශීය සංචාරක ආකර්ෂණයක් ඇති බෙන්තර ප්‍රදේශයේ රජයේ වියදමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ කඩොලාන සහ මත්ස්‍ය සංරක්ෂණ මධ්‍යස්ථානය අක්‍රිය වීම පිළිබඳ අද නෙත් සැරයෙන් කරුණු අනාවරණ කරනවා.
අද වන විට ඒ අරමුණු ඉටු නොවුණු මෙම ස්ථානයේ තත්ත්වය කෙබඳුද
බෙන්තර ප්‍රදේශයේ ඉදිකර අතහැර දමා ඇති කඩොලාන හා මත්ස්‍ය සංරක්ෂණ මධ්‍යස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාව ඇත්නම් එය ස්වභාව පරිසරයට මෙන්ම රටේ ආර්ථිකයටත් ශක්තියක් වනු ඇතැයි නෙත් සැරයේ විශ්වාසයයි.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




