යාපනය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ධීවරයෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාමාරමික තොරතුරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අනාවරණය කර ගැනීමෙන් අනතුරුවයි.
ජාවාරමේ නිරත වූ 51 හැවිරිදි ධීවරයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 150 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටයි මිලි ග්‍රෑම් 920ක් සහ මත්පැති එකසිය විස්සක්ද සියභාරයට ගැනීමට විමර්ශන නිළධාරීන් කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව මත්ද්‍රව ජාමාරමින් උපයා ගත් 274,500ක් ද සැකකරු සන්තකයේ තිබීමම හරයට ගැනීමට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශනාශයෙන් නිළධාරීන් කටයුතු කර තිබෙනවා.
අදාළ සැකකරුගෙන් රඳවා ගැනීමෙන් යෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර යාපනය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.




