Published
පානදුර පොලිස් වසම් නමයම ආවරණය වන පරිදි සිදුවන මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලැබූ විශේෂ පොලිස් කණ්‌ඩායම අද උදෑසන විසිර යාම සිදු කරන තිබෙනවා
පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිහිටුවා තිබෙනවා
පැය 24ම රාජකාරියේ නිරත මෙම විශේෂ පොලිස් කණ්‌ඩායම හඳුනාගත් මත්ද්‍රව්‍ය සහ පාතාල සාමාජිකයින් සහ ඔවුන් සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයේ යෙදී සිටීම විශේෂත්වයකි.