මධ්‍යම අධිවේගී මාර්ගයේ 91ක් වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබෙනවා. අද උදෑසන ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.