සම්පත් මනම්පේරී විසින් වළ දැමූ බව කියන රන් පැහැති ටී 56 මැගසින් එකක්, උණ්ඩ 115ක්, අත්බෝම්බයක් සහ පිස්තෝලයක් මිද්දෙණියේ ඉඩමකින් සොයාගෙන තිබෙනවා.

ඒ අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්ගෙන් හා සම්පත් මනම්පේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව බවයි පොලිසිය සඳහන් කර සිටියේ