සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පක්ෂය හැර ගියාද?

මේ දිනවල දේශපාලන වේදිකාවේ පැතිර යන කතාවක්. මෙහි ඇත්ත නැද්ද සම්බන්ධයෙන් නෙත් නිවුස් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන්ම විමසීමක් කළා.