උදාවූ නත්තල සහ ඉදිරි උත්සව සමයේදී රට තුළ ආපදාවට ලක්වූ පිරිසට සහන සැලසීම සදහා යොමුවන ලෙස මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ.

අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.