Published
මහනුවර දිස්ත්රික්කයේ තලාතුඔය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, දෙල්තොට පිහා තලාව ගම්මානයේ ජනතාව මුහුණපා සිටින මාර්ග අපහසුතාව පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා
කඳු බෑවුම් සහිත ප්රදේශයක් වුවද ඉතා අපහසුවෙන් කෘෂිකාර්මික කටයුතුවලින් ජීවිත සරි කරගන්නා ජනතාව තම කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට සහ වෙනත් විවිධ කටයුතු වලට නගරයට යාමට ඒමට ඇති දුෂ්කරතා පිළිබඳ මෙලෙස කියා සිටියා
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




