මහනුවර දිස්ත්‍රික්කයේ බඹරැල්ල තවලන්තැන්න ප්‍රදේශයේ ජනතාවට ඇති පීඩාවක් පිළිබඳ අද නෙත් සැරයෙන් කරුණු වනාවරණ කරනවා.
ගෝමරේ පහළ හන්දියෙන් පහළ පාර කිසි දිනක කිසිදු සංවර්ධනයකට ලක් නොවීම නිසා ඇතිවති වී තිබෙන මාර්ගමාර්ග දුෂ්කරතාව පිළිබඳ ගම්වාසීන් මෙලෙස මැසිවිලි නගනවා.
බලධාරීන්ම කෙතරම් දැනුවත් කළද ඒවායෙන් සාධනීය ප්‍රතිඵලයක් නොවූ බවත්, ගම්වාසීන් එක්ව ඒ වෙනුවෙන් කරන ලද උත්සාහයන් පිළිබඳවත් ඔවුන් සඳහන් කේර සිටියා.
තමන් ශ්‍රමදානයෙන් කිසියම් තත්ත්වයකට සංවර්ධනය කරගෙන ඇති තවලම් තැන්න ගෝමරයේ හාගල පහළ පාර ස්ථිර ලෙස නවර ලෙස නවීකරණය කර දීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි නෙත් සැරයේ විශ්වාසයයි
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




