Published
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ විචේරාමේ ඉඳලා ආපහු තංගල්ලට යාමෙන් සිද්ධියත් සමඟ නැවත කොළඹට පැමිණීම සම්බන්ධයෙන් නැවත කතාබහක් මතුව තිබෙනවා. කෙසේවෙතත් කොළඹ විචේරාමේ ඉඳලා නැවත කොළඹ එන බව පැවසුවත් තවමත් කොළඹට නොපැමිණි බවයි වාර්තා වන්නේ මේ අතරතුරේදී ව්‍යාපාරිකයින් පස් දෙනෙක් අලුතෙන්ම ගෙවල් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දෙන්න තීරණය කර තිබුනත් මහින්ද රාජපක්ෂ ගෙයක් ගන්නෙ නැතුව ඉන්න තමයි තීරණය කරලා තියෙන්නේ. එලෙස ගෙවල් ලබා ගැනීමට අකමැති හේතුව සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොඇසූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය