Published
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට බලපෑම් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් වෙත ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත අසත්‍ය පුවතක් බව මල්වතු මහා විහාරය පවසනවා.
මල්වතු මහා විහාරයේ උප ලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේගේ අත්සනින් නිකුත් කෙරුණු ලිපියක මේ බව සඳහන්.