හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඒ ඔහුගේ පාදවල ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන්.