Published
                
                 
                
            එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා දේශපාලකයින් අතර සිදු කරන සාකච්ඡා සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු කරන සංචාර සම්බන්ධනේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
මේ, එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා.




