Published
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තවදුරටත් මිලි මීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු පළාත්වලට මිලි මීටර් 50ක පමණ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.
පවතින වැසි තත්ත්වය තවත් කොපමණ කාලයක් පවතීද?
තවදුරටත් ධීවර කටයුතුවල නිරත නොවන ලෙසට කාලගුණ අධ්යක්ෂ ජනරාල්වරයා ධීවරයින්ගෙන් ඉල්ලීමක්ද කළා.




