කොළඹ සුපිරි හෝටලයකදී ආයෝජකයින් පිරිසක් මුණගැසුනු බවට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද ප්‍රතිචාර දැක්වූවා.