Published
අපරාධ අල්ලන පොලිස් නිලධාරීන් මෙන්ම අපරාධවලට සහය දෙන ඇතැම් පොලිස් නිලධාරීන් ගැනත් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.
ගතවූ මාස 06ක කාලය තුළ පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් ගණන 300ක්.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
රජයක් ලෙස තරාතිරම නොබලා ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.