මැතිවරණයට පෙර, ජනාධිපතිවරයා සෑම නිවසකම විදුලි පිරිවැය තුනෙන් එකකින් අඩු කරන බවටත්, මිල ගණන් ඉහළ නංවන IMF වගන්තිය නැවත ලියන බවටත් පොරොන්දු වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව තම නිල x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා

එම සටහන පහතින්