Published
මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවලද මේ වන විට විවිධ අදහස් මතුවෙමින් පවතිනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
මැද පෙරදිග කලාපයේ පවතින තත්ත්වය අධ්‍යයනය කර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ මෙවන් අදහසක්.
මැද පෙරදිග යුදමය තත්ත්වය මෙරට ආර්ථිකයට ඇතිකළ හැකි බලපෑම සහ එම යුදමය වාතාවරණය සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළා.